ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 37
  • දෙවිගේ වදන් ආලෝකයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ වදන් ආලෝකයක්
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේවවචනයෙන් ඔබටත් අන් අයටත් ප්‍රයෝජන
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කිසිම දෙයක් නිසා තෑග්ග අහිමි කරගන්න එපා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ මාවත ආලෝකවත් කිරීමට දේවවචනයට ඉඩ දෙන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 37

ගීතිකා අංක 37

දෙවිගේ වදන් ආලෝකයක්

(2 තිමෝති 3:16, 17)

1. දෙව් ව-දන් ආ-ලෝ-ක-යක් වේ

අන්-ධ-කා-ර ලෝ-කෙ-ට

විශ්-වා-ස වු-ණො-තින් ඊ-ට

ආ-ලෝ-ක-වත් වෙයි ජී-වි-ත

2. දෙව් ව-දන් ප-ව-තියි ස-දා

පෙන්-වා දෙයි දෙව් ආ-ශා දේ

පෙන්-වා දී යා යු-තු ම-ඟ

නි-වැ-ර-දි ක-රයි අ-ප

3. දෙව් ව-දන් ප-හ-දා දු-නි

සත්-ය ප්‍රේ-ම-ය දෙව්-ගේ

ලැ-බෙ-නා පෝ-ෂ-ණේ එ-යින්

ගෙ-න යයි ජී-ව-න ම-ඟේ

(ගීතා. 119:105; හිතෝ. 4:13 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න