ගීතිකා අංක 98
දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්
- 1. දෙව් ව-දන් ප-හ-නක් වේ-ය - මාර්-ගෙ-ට එ-ළි-යක්-ය - විශ්-වා-ස වු-ණො-තින් ඊ-ට - නි-ද-හ-ස ල-බයි අ-ප 
- 2. දෙව් බ-ල-යෙන් ලි-යූ ව-දන් - පෙන්-වා දෙයි හ-රි ම-ඟ - අන් අ-ය-ට උ-ගන්-වන්-න - ලැ-බේ උ-ප-දෙස් ඒ තු-ළින් 
- 3. දෙව් පෙන්-වූ ඉ-ම-හත් ප්‍රේ-මේ - ඒ ව-දන්-ව-ල ති-බේ - සෑ-ම-දා කි-ය-වා එ-ය - ය-මු අ-පි දෙව්-ගේ ම-ඟේ 
(ගීතා. 119:105; හිතෝ. 4:13 බලන්න.)