ගීතිකා අංක 11
දෙවිගේ හදවත සතුටු කරමු
1. යෙ-හෝ-වා පි-යා-ණන් අ-පේ
පො-රොන්-දු වෙ-මු ඔ-බ-ට
ප්ර-ඥා-වත් වී ඔ-බේ හ-ද
නි-ති ස-තු-ටු ක-රන්-න
2. ඔ-බේ කී-ක-රු දා-ස-යා
දන්-වයි ය-හ ගු-ණ ඔ-බේ
පෝ-ෂ-ණේ දෙයි නි-සි ක-ල
ශක්-ති-ය ලැ-බෙයි අ-ප-ට
3. ඔ-බේ බ-ල-ය ය-දි-මු
ය-හ-පත්-ව ජී-වත් වන්-න
විශ්-වා-ස-වන්-ත වී-ම-ටත්
ස-තු-ටු වෙයි හ-ද ඔ-බේ
(මතෙ. 24:45-47; ලූක් 11:13; 22:42 බලන්න.)