ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 89
  • යෙහෝවා දෙවිගේ ආයාචනය, “මාගේ පුත්‍රය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිගේ ආයාචනය, “මාගේ පුත්‍රය”
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඔබට හැඟෙන්නේ කොහොමද?
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 89

ගීතිකා අංක 89

යෙහෝවා දෙවිගේ ආයාචනය, “මාගේ පුත්‍රය”

(හිතෝපදේශ 27:11)

1. මා පු-තේ දු-වේ දෙන් ම-ට සි-ත ඔ-බේ

බැ-ඳී-ම ද-කී-වි ස-තු-රා අ-ප-ගේ

ඔ-බේ ස-වි-ය හා බැ-ති-ය පු-දන්-න

ජී-වි-ත-ය මා බැව් ලො-ව-ට කි-යන්-න

(අනුපදය)

මා පු-තු-ණේ දි-ය-ණි-ය-නේ

ප්‍රක්-ඥා-වෙන් මා තු-ටු ක-රන්

ස-තු-ටින් ම-ට මෙ-හෙ ක-රන්

ඔ-බ ස-තු දේ දෙන් තු-ටින්

2. ඔ-බ ස-තු දේ ම-ට දී ස-තු-ටු වන්

වැ-ටු-ණත් මා අ-ත දෙන්-නෙ-මි නැ-ඟි-ටින්

ක-ළත් කව්-රුත් වං-චා සැ-න-සෙන් සැ-ම-දා

ස-ර-ණ-ය මා වෙම් දි-වි ඇ-ති තු-රා

(අනුපදය)

මා පු-තු-ණේ දි-ය-ණි-ය-නේ

ප්‍රක්-ඥා-වෙන් මා තු-ටු ක-රන්

ස-තු-ටින් ම-ට මෙ-හෙ ක-රන්

ඔ-බ ස-තු දේ දෙන් තු-ටින්

(ද්වි. 6:5; දේශ. 11:9; යෙසා. 41:13 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න