ගීතිකා අංක 59
දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත
1. ආ-වේ ක්රිස්-තුස් වෙ-ත-ට අ-පේ දෙව් නි-සයි
දැන් යන්-නෙ-මු ක්රිස්-තුස් අ-නු-ව
දෙ-වි-ගේ සිං-හා-ස-නෙන්
ග-ලා එයි සත්-යා-ලෝ-කේ
විශ්-වා-සේ වැ-ඩි වේ-වි
ජී-වත් වෙ-මු දෙව් උ-දෙ-සා
(අනුපදය)
දෙව්-ට ජී-වි-තේ කැ-ප ක-ළේ ස-තු-ටින්
දෙව් හා යේ-සු වේ අ-පේ ස-තු-ට
2. කි-යන්-නෙ-මු හ-ද-ව-තින් දෙව්-ට අ-පේ
සේ-ව-ය කි-රී-මයි ආ-ශා-ව
ස-ම ක-රන්-න-ට බෑ
ලැ-බෙ-නා ස-තු-ට ඉන්
ඔ-බේ නා-මේ ද-ර-මින්
කි-ය-මු රාජ්-ය පු-ව-ත
(අනුපදය)
දෙව්-ට ජී-වි-තේ කැ-ප ක-ළේ ස-තු-ටින්
දෙව් හා යේ-සු වේ අ-පේ ස-තු-ට
(ගීතා. 43:3; 107:22; යොහ. 6:44 බලන්න.)