ගීතිකා අංක 47
රාජ්ය පණිවිඩය දේශනා කරන්න
1. රාජ්-ය සත්-ය ර-හ-සක් වු-ණි බෝ ක-ලක්
පො-රොන්-දු වූ තැ-නැත්-තා කව්-දැයි දැන් ද-නී
ද-යා-වත් යුක්-ති-යත් නි-සා දෙ-වි-ගෙන් වූ
ලැ-බු-ණි ක-මා පා-පෙ-ට මි-නි-සා-ගේ
යේ-සුස් ර-ජ වී-මයි අ-ර-මු-ණ දෙව්-ගේ
දෙව් පා-ල-නේ ඇ-ර-ඹෙයි නි-සි කා-ල-යේ-දී
සූ-දා-නම් ක-රයි ම-නා-ලි කු-ම-රා-ට
දෙව් අ-භි-ෂේ-ක ලත් කු-ඩා රැ-ළ ඇ-යයි
2. අ-පේ ශු-භ අස්-න අ-නා-වැ-කි-ය-කි
එ-ය ඉ-ටු වී-මයි දෙ-වි-ගේ කැ-මැත්-ත
රාජ්-ය ප-ණි-වි-ඩේ දේ-ශ-නා ක-රන්-න
දේ-ව-දූ-ත-යන්-ද එක් වේ අ-ප හා දැන්
මේ කා-ලේ-දී දෙව් නා-ම-ය පැ-ස-සී-ම
අ-ප ලැ-බූ ගෞ-ර-ව-ය-කි ඉ-ම-හත් වූ
යෙ-හෝ-වා දෙව්-ගේ සාක්-ෂි-ක-රු-වන් වී-ම
ලැ-බූ භාග්-යක් එ-ය ර-කි-මු සෑ-ම-දා
(මාක් 4:11; ක්රියා 5:31; 1 කොරි. 2:1, 7 බලන්න.)