ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 160
  • “ශුභාරංචිය!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ශුභාරංචිය!”
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ශුභාරංචියක් ප්‍රකාශ කිරීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට සුවිශේෂයෙන් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේ ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සියලුදෙනා දැනගත යුතු ශුභාරංචිය
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 160

ගීතිකා අංක 160

“ශුභාරංචිය!”

(ලූක් 2:10)

  1. 1. සැ-ම-ටයි පු-ව-ත මේ

    දෙව්-ටයි ගෞ-ර-වේ

    බෙත්-ලෙ-හෙ-මේ දෙව් පුත් ඉ-ප-දී

    දෙ-නෙත් පි-ස-දා

    ගැ-ල-වුම්-ක-රු එයි

    (අනුපදය)

    ප්‍රී-ති-වේ සැ-මා

    ශු-භා-රං-චි-යෙන්

    යාහ්-ටයි ප්‍ර-ශං-සා

    ශු-භා-රං-චි-ය

    කි-යන් වීර්-ය-යෙන්

    යේ-සුස් වේ අ-පේ

    මාර්-ගෙත්, ස-ත්‍යත්, ජී-වේත්

  2. 2. ධර්-මිෂ්-ඨයි පා-ල-න-ය

    සැ-ම-ට සා-මේ

    ස-ත්‍ය ඔ-හු-ගේ දෑ-තේ රැ-කේ

    දෙයි ස-දා ජී-වේ

    ඒ රා-ජ්‍ය නිම් නො-වේ

    (අනුපදය)

    ප්‍රී-ති වේ සැ-මා

    ශු-භා-රං-චි-යෙන්

    යාහ්-ටයි ප්‍ර-ශං-සා

    ශු-භා-රං-චි-ය

    කි-යන් වීර්-ය-යෙන්

    යේ-සුස් වේ අ-පේ

    මාර්-ගෙත්, ස-ත්‍යත්, ජී-වේත්

    (අනුපදය)

    ප්‍රී-ති වේ සැ-මා

    ශු-භා-රං-චි-යෙන්

    යාහ්-ටයි ප්‍ර-ශං-සා

    ශු-භා-රං-චි-ය

    කි-යන් වීර්-ය-යෙන්

    යේ-සුස් වේ අ-පේ

    මාර්-ගෙත්, ස-ත්‍යත්, ජී-වේත්

(මේ පදත් බලන්න. මතෙ. 24:14; යොහ. 8:12; 14:6; යෙසා. 32:1; 61:2.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න