ගීතිකා අංක 16
යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න
1. දෙව්-ම අ-භි-ෂේ-ක ක-ළා
යේ-සුස්-ව ර-ජ ලෙ-සින්
යුක්-ති-ය හා දෙව් අ-ර-මු-ණ
ඉ-ටු ක-රයි පා-ල-න-යෙන්
(අනුපදය)
යේ-සුස්-ගේ ආ-ඥා-වන් ර-කි-න
බැ-ට-ළු-නි විශ්-වා-සී වූ
යේ-සුස්-ව අ-භි-ෂේ-ක ක-ළා-ට
දෙව්-ඳුන්-ව ප-ස-ස-මු
ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව
දැන් යේ-සුස් ස්වර්-ග-යේ ර-ජයි
යේ-සුස්-ව අ-භි-ෂේ-ක කෙ-රු-වේ
දෙව්-ට ප්‍ර-ශං-සා දෙන්-නයි
2. දෙව්-ම අ-භි-ෂේ-ක ක-ළා
යේ-සුස්-ගේ ම-නා-ලි-ය
ඔ-වුන් ලො-ව පා-රා-දී-ස-යක්
ක-රයි යේ-සුස් හා ස-ම-ඟ
(අනුපදය)
යේ-සුස්-ගේ ආ-ඥා-වන් ර-කි-න
බැ-ට-ළු-නි විශ්-වා-සී වූ
යේ-සුස්-ව අ-භි-ෂේ-ක ක-ළා-ට
දෙව්-ඳුන්-ව ප-ස-ස-මු
ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව
දැන් යේ-සුස් ස්වර්-ග-යේ ර-ජයි
යේ-සුස්-ව අ-භි-ෂේ-ක කෙ-රු-වේ
දෙව්-ට ප්‍ර-ශං-සා දෙන්-නයි
(හිතෝ. 29:4; යෙසා. 66:7, 8; යොහ. 10:4; එළි. 5:9, 10 බලන්න.)