ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 104
  • මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 104

ගීතිකා අංක 104

මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න

(ගීතාවලිය 146:2)

1. මා හා එක්-ව

ප්‍ර-ශං-සා දෙන්

යෙ-හෝ-වා දෙව් ජී-වි-තේ උල්-ප-තයි

ප-ස-සන්-න

දෙව් නා-ම-ය

දෙව්-ගේ පෙ-නේ ප්‍රේ-මේ සෑ-ම-වි-ට

ප්‍ර-ශං-සා ගී ග-ය-මු නා-මෙ-ට

2. මා හා එක්-ව

ප්‍ර-ශං-සා දෙන්

යාක්-ඤා-වන්-ට දෙව් ස-වන් දෙයි අ-පේ

ක-රයි ස-වි

දුර්-ව-ල-යින්

දෙව් දේ බ-ල-ය මුර්-දු අ-ය-ට

ප-ස-ස-මු බ-ල-ය දෙව්-ඳුන්-ගේ

3. මා හා එක්-ව

ප්‍ර-ශං-සා දෙන්

දෙව් වේ අ-පේ සැ-න-සී-ම ස-දා

බි-ඳු-ණු සිත්

ස-න-සා-ලයි

දෙව් රාජ්-ය-යේ ආ-ශීර්-වා-ද ලැ-බෙයි

ප්‍රී-ති-යෙන් දෙන් ප්‍ර-ශං-සා දෙව්-හ-ට

(ගීතා. 94:18, 19; 145:21; 147:1; 150:2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න