ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 103
  • “ගෙයින් ගෙට ගොස්” සාක්ෂි දරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ගෙයින් ගෙට ගොස්” සාක්ෂි දරමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • “ගෙයින් ගෙට ගොස්” සාක්ෂි දරමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන්නේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • යෙහෝවාගේ ප්‍රේමය අගය කිරීමෙන් ලැබෙන ආශීර්වාද—1වන කොටස
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 103

ගීතිකා අංක 103

“ගෙයින් ගෙට ගොස්” සාක්ෂි දරමු

(ක්‍රියා 20:20)

1. ගෙ-යින් ගෙ-ට ග-මින් ග-ම

කි-ය-මු දෙව් පු-වත්

පෝ-ෂ-ණේ දී රැ-ක-ග-මු

දෙව්-ගේ බැ-ට-ළු-වන්

යේ-සුස් කි-වූ සේ රාජ්-ය-යේ

පු-ව-ත දැන් කි-යයි

බා-ල ම-හ-ලු දෙව් ද-නන්

ලො-වෙ-හි සැ-ම-ට

2. ගෙ-යින් ගෙ-ට ය-මින් කි-යන්

ගැ-ල-වී-මේ ම-ඟ

දෙව් නා-මෙ-ට අ-යැ-දින්-නන්

ල-බයි ගැ-ල-වී-ම

අ-යැ-දින්-නේ කෙ-සේ ඔ-වුන්

අ-සා නැත්-නම් නා-මේ

කි-ව යු-තුයි සැ-ම-ට-ම

දෙව් නා-මේ ඒ නි-සා

3. ය-මු අ-පි ගෙ-යින් ගෙ-ට

රාජ්-ය දන්-වන්-න-ට

පි-ළි-ගත්-තත් නැ-තත් ද-නා

තේ-රී-ම ඔ-වුන්-ගෙයි

දෙව් නා-ම-ය හා සත්-ය-ය

පැ-ති-රේ ද-ස-ත

ය-න වි-ට ගෙ-යින් ගෙ-ට

හ-මු වේ බැ-ට-ළුන්

(ක්‍රියා 2:21; රෝම 10:14 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න