ගීතිකා අංක 59
මා හා එක්ව දෙවිට ප්රශංසා කරන්න
1. මා හා එක්-ව
ප්ර-ශං-සා දෙන්
යෙ-හෝ-වා දෙව් ජී-වි-තේ උල්-ප-තයි
දෙව් වේ උ-සස්
ප්රේ-මෙන් උ-තුම්
සෑ-ම දෙ-යින්-ම පෙ-නේ-වි එ-ය
දෙව් නා-මෙ-ට ප්ර-ශං-සා-ව දෙ-මු
2. මා හා එක්-ව
ප්ර-ශං-සා දෙන්
යාච්-ඤා-වන්-ට දෙයි අ-පේ දෙව් ස-වන්
ක-රයි ස-වි
දුර්-ව-ල-යින්
දෙව් දේ බ-ල-ය මෘ-දු වූ-වන්-ට
දෙව්-ගේ බ-ල-ය ප-ස-සන්-නෙ-මු
3. මා හා එක්-ව
ප්ර-ශං-සා දෙන්
බි-ඳු-ණු සිත් ස-න-සා-ලයි ඔ-හු
දෙව් යුක්-ති-යයි
සා-ධා-ර-ණයි
දෙව් රා-ජ්ය-යේ ආ-ශීර්-වා-ද ලැ-බෙයි
ප්රී-ති-යෙන් දෙව්-ට ප්ර-ශං-සා දෙ-මු
(ගීතා. 94:18, 19; 145:21; 147:1; 150:2; ක්රියා 17:25 බලන්න.)