ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 48
  • දෙවි සමඟින් පා නඟමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි සමඟින් පා නඟමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවි සමඟින් පා නඟමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි සමඟ පා නඟන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවි පෙන්නන මහත් කරුණාව අගය කරන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 48

ගීතිකා අංක 48

දෙවි සමඟින් පා නඟමු

(මීකා 6:8)

1. ය-ට-හත්-ව පා න-ඟ-මු

අත් අල්-ලා දෙ-වි-ඳුන් ස-ම-ඟින්

දෙව්-ගේ ක-රු-ණා-ව බො-හෝ

සො-යයි නම් ඔ-හු-ගේ මාර්-ග-ය

ම-ඟ වි-ව-ර ක-ර දෙයි

දෙව්-ගේ අත් අල්-ලා-ගන්-න

කැ-ප ක-ර-මු ජී-වි-තේ

ස්ථි-ර-ව හා විශ්-වා-ස-යෙන්

2. මේ වි-නිශ්-ච-ය කා-ල-යයි

දුෂ්-ට ලො-වේ නි-මා-ව ළ-ඟයි

සි-දු වෙයි පී-ඩා වි-ඳින්-න

බි-ය සැ-ක දැ-නෙයි සි-ත-ට

න-මුත් දෙව් යෙ-හෝ-වා වේ-ය

අ-පේ රැ-ක-ව-ර-ණේ

ක-ර-මු සේ-වේ සෑ-ම-දා

ප්‍රේ-ම-යෙ-නුත් භක්-ති-යෙ-නුත්

3. දෙ-වි දෙයි උ-ප-කා-ර-ය

බ-ල-යෙන්-ද ලි-ය-විල්-ලෙන්-ද

ක්‍රිස්-ති-යා-නි ස-භා-ව හා

යාක්-ඤා-ව-ද වේ-වි ශක්-ති-යක්

පා න-ඟ-නා වි-ට දෙව් හා

පෙන්-වා දෙයි හ-රි ම-ඟ

ඔ-හු මෙන් ක-රු-ණා-ව පා

වන්-න සෑ-ම-දා ය-ට-හත්

(උත්. 5:24; 6:9; 1 රාජා. 2:3, 4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න