ගීතිකා අංක 31
දෙවි සමඟ පා නඟන්න
(මීකා 6:8)
1. දෙව් හා එක්-ව යන්-න ඔ-බ
ස-ත්‍යය-ට ප්‍රි-ය වී-මෙන්
දෙව් කෙ-රෙ-හි වූ ඔ-බේ විශ්-වා-සේ
ඔ-බ-ට වේ ස-වි-යක්
අ-ව-වා-ද ඔ-හු-ගේ සෙව්-වොත්
නො-වෙයි මු-ළා ඔ-බ
අ-ත අල්-ලා-ගන්-න දෙව්-ගේ
ද-රු-වෙක් ලෙ-ස ඔ-බ
2. දෙව් හා එක්-ව යන්-න ඔ-බ
නිර්-ම-ල වූ හ-ද-කින්
වැ-ර-දි ආ-ශා දු-ර-ලන්-න-ට
හැ-කි වේ-ය අ-ප-ට
ප්‍රේ-ම-ණී-ය නිර්-ම-ල වූ දේ
සි-හි ක-රන් ඔ-බ
ලැ-බේ දෙව්-ගේ සෙ-නෙ-හ-ස
ඔ-බ-ට නි-ර-තු-රු
3. දෙව් හා එක්-ව යන්-න ඔ-බ
ප්‍රී-ති-මත් වූ හ-ද-කින්
ආ-ශීර්-වා-ද-යන් දෙව්-ගේ බො-හො-මයි
ඔ-හු ඔ-බේ මි-තු-රායි
දෙව් හා එක්-ව යෑ-ම ප්‍රී-ති-යක්
ග-යන් ප්‍ර-ශං-සා ගී
ඔ-බ දෙව්-ට අයි-තියි කි-යා
සි-ය-ලු-දෙ-නා ද-කියි
(උත්. 5:24; 6:9; ෆිලි. 4:8; 1 තිමෝ. 6:6-8 බලන්න.)