ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 26
  • දෙවි සමඟ පා නඟන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි සමඟ පා නඟන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවි සමඟ පා නඟන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අපි දෙවිගෙන් ඉගෙනුම ලබමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අපි දෙවිගෙන් ඉගෙනුම ලබමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 26

ගීතිකා අංක 26

දෙවි සමඟ පා නඟන්න

(මීකා 6:8)

1. දෙව් ස-ම-ඟින් පා න-ඟන්-න

සත්-ය-ට ප්‍රි-ය වී-මෙන්

දෙ-වි කෙ-රෙ-හි වූ විශ්-වා-ස-ය

ඔ-බේ ශක්-ති-ය වේ

ඔ-හු-ගේ අ-ව-වා-ද සෙව්-වොත්

නො-වෙයි මු-ළා ඔ-බ

පා න-ඟන්-න දෙව් හා එක්-ව

ද-රු-වෙක් ලෙ-ස ඔ-බ

2. දෙව් ස-ම-ඟින් පා න-ඟන්-න

නිර්-ම-ල වූ සි-තින්-ම

ක-රු-ණා-ව-ද දෙ-වි-ගෙන් ල-බන්

පා-ප-යෙන් මි-දි-ලා

ප්‍රේ-ම-ණී-ය නිර්-ම-ල වූ දේ

සි-හි-පත් ක-ර-මින්

දෙව් කෙ-රෙ-හි විශ්-වා-ස-ය

ත-බන්-න නි-ත-ර-ම

3. දෙව් ස-ම-ඟින් පා න-ඟන්-න

විශ්-වා-ස-වන්-ත වී-මෙන්

සෑ-හී-ම ස-හ දෙව් භක්-ති-යෙන්-ද

ගෙ-න දෙයි තෘප්-ති-ය

ස-තු-ටක් වේ-ය අ-ප-හ-ට

දෙව් හා පා නැ-ඟී-ම

ග-ය-මු ප්‍ර-ශං-සා ගී-ත

සැ-ම-දා දෙව්-ගේ න-මින්

(උත්. 5:24; 6:9; ෆිලි. 4:8; 1 තිමෝ. 6:6-8 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න