ගීතිකා අංක 117
අපි දෙවිගෙන් ඉගෙනුම ලබමු
1. ජී-ව-න ව-තු-ර ගන්-න යයි දෙව් කි-යයි
පි-ළි-ගන්-න ප්රී-ති-මත් හ-ද-කින්
හ-රි මාර්-ග-ය පෙන්-වා දෙයි දෙ-වි
සත්-ය-ට සා-පි-පා-සා ඇත්-තන්-ට
2. රැස්-වීම්-ව-ල-ට අත් නො-හැ-ර-ම යන්-න
ඉ-ගෙ-න-ග-ත යු-තුයි හ-රි දේ
දෙව්-ගේ බ-ල-ය, ස-හෝ-ද-ර-යන්
දි-රි-යක් වේ අ-ප-හ-ට නි-ති
3. දෙ-වි-ට ප්ර-ශං-සා දෙන්-නන්-ගේ හ-ඬ-වල්
අ-සන්-න ලැ-බී-ම ස-තු-ට-කි
දෙව් ඥා-නේ ලැ-බූ ද-නන් ස-ම-ඟ
සෑ-ම-දා රැස් වී-ම ස-හ-න-යක්
(හෙබ්රෙ. 10:24, 25; එළි. 22:17 බලන්න.)