ගීතිකා අංක 86
අපි දෙවිගෙන් ඉගෙනුම ලබමු
- 1. දෙව් කී-වා ජී-ව-න ව-තු-ර ගන්-න යයි - ප්‍රී-ති-මත් හෘ-දෙ-කින් පි-ළි-ගන්-න - පෙන්-වා දෙයි දෙව්-ඳුන් හ-රි මාර්-ග-ය - ස-ත්‍යය සො-ය-න මෘ-දු ද-නන්-ට 
- 2. රැස්-වීම්-ව-ල-ට අත් නො-හැ-ර-ම යන්-න - ඉ-ගෙ-න-ග-ත යු-තුයි හ-රි දේ - දෙව්-ගේ බ-ල-ය හා සො-හො-යු-රන් - අ-ප සැ-ම-ට-ම දි-රි-යක් වේ 
- 3. ප්‍රි-යයි නා-දේ දෙව්-ට ප්‍ර-ශං-සා දෙන්-නන්-ගේ - එ-ය අ-ප-ට ගෙ-නෙයි ස-තු-ටක් - දෙව් මාර්-ගේ යන්-නා ද-නන් ස-ම-ඟ - සෑ-ම-දා රැස් වී-ම ස-හ-න-යක් 
(හෙබ්‍රෙ. 10:24, 25; එළි. 22:17 බලන්න.)