ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 41
  • යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ යහපත්කම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • එන්න! සහනය ලබන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 41

ගීතිකා අංක 41

යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න

(දේශනාකාරයා 12:1)

1. දූ-පු-තුන් අ-ගෙයි යෙ-හෝ-වා දෙව්-ට

ආ-ද-රෙයි බෝ සේ ඔ-බ සැ-ම-ට

දෙයි රැ-ක-ව-ර-ණ-ය ඔ-බ-ට

මා-පි-යන් හා හි-ත-ව-තුන් මාර්-ගෙන්

2. මා-පි-යන්-ට ගෞ-ර-ව-ය පු-දන්

ජී-වි-ත-ය ලැ-බු-ණේ ඔ-වුන්-ගෙන්

නො-රි-ද-වන් සි-ත මු-රණ්-ඩු වී

ප්‍රී-ති-මත් වෙයි ජී-වි-ත-ය ඔ-බේ

3. යෞ-ව-න කා-ලේ දෙව් සි-හි ක-රන්

දෙව් ව-දන් නි-ත-ර සි-ත-ට ගන්

භක්-ති-මත්-ව සි-ටී-මෙන් දෙ-වි-ට

ප්‍රී-ති-මත් වෙයි දෙව්-ගේ හ-ද-ව-ත

(ගීතා. 71:17; විලා. 3:27; එෆී. 6:1-3 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න