ගීතිකා අංක 133
යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
1. යෞ-ව-න වූ දූ-පු-තුන් වේ අ-ප
දෙව් අ-ප-ට බො-හෝ සේ ආ-ද-රෙයි
සේ-වේ ක-රන්-න ස-වි-ය-ද දෙයි
සෑ-ම දි-නේ ආ-ශීර්-වා-ද ක-රයි
2. ආ-ද-ර-ණී-ය වූ මා-පි-යන්-ට
පෙන්-ව-මු ගෞ-ර-වේ නො-අ-ඩු-ව
සන්-තෝ-ෂ-යක් ගෙ-න දෙන්-නේ එ-ය
දෙව්-ට හා නෑ-දෑ හි-ත-ව-තුන්-ට
3. යෞ-ව-න කා-ලේ දෙව් සි-හි ක-ර
දෙව් ව-දන් සි-තෙ-හි ර-ඳ-ව-මු
දෙව්-ට අ-පේ උ-ප-රි-මේ දී-මෙන්
දෙව්-ගේ සි-ත ප්රී-ති-මත් ක-ර-මු
(ගීතා. 71:17; විලා. 3:27; එෆී. 6:1-3 බලන්න.)