ගීතිකා අංක 67
සැමදා යාච්ඤා කරන්න
1. දෙව් අ-පේ යාක්-ඤා-ව-ල-ට කන් දෙයි
භාග්-යක් වේ එ-ය දෙ-වි-ගෙන් ල-ද
හ-දෙ-හි ඇ-ති දේ කි-යන්-න දැන්
දෙව් කෙ-රෙ-හි විශ්-වා-ස-ය ත-බා
යාක්-ඤා ක-ර-මු දෙව්-ට
2. දෙන් ස්තු-ති දුන් ජී-වි-තේ-ට දෙව්-ට
දන්-වා අ-පේ ව-ර-ද ඔ-හු-ට
ස-මා-ව අ-යැ-දි-මු ය-ටත්-ව
දෙව් ද-නී අ-ප දූ-වි-ලි බ-ව
යාක්-ඤා ක-ර-මු දෙව්-ට
3. දෙව්-ට හ-ඬ-ග-ස-මු දු-කේ-දී
සි-ටී-වි පි-යෙක් මෙන් අ-ප ළ-ඟ
සො-ය-මු ඔ-හු-ගේ ස-ර-ණ-ය
දෙව් විශ්-වා-සයි බි-යක් නම් නෑ හ-දේ
යාක්-ඤා ක-ර-මු දෙව්-ට
(මතෙ. 6:9-13; 26:41; ලූක් 18:1 බලන්න.)