ගීතිකා අංක 53
එක්සත්ව සේවය කරමු
(එෆීස 4:3)
1. දෙව් යෙ-හෝ-වා කිව් ලෙ-ස-ම
එක්-සත් වී ඇ-ත සැ-මෝ-ම
දැන් ලැ-බී ඇ-ත සා-ම-ය
අ-පේ ජී-වි-තේ-ට
වස්-තු-වක් ලෙ-ස-ට
ර-කි-මු එ-ය
දෙව් සේ-වෙ-හි බෝ දේ ඇ-ත
පුත් මාර්-ගෙන් දෙව් පෙන්-වයි ම-ඟ
එක්-සත්-ව සේ-වේ ක-ර-මු
දෙව්-ට කී-ක-රු-ව
2. සා-ම-ය දෙව්-ගෙන් ඉල්-ල-මු
සැ-ම-ට පා-මු ක-රු-ණා
ප්රේ-මේ හා දෙව් ප්ර-ශං-සා-ව
වැ-ඩි වේ සෑ-ම-දා
සා-මේ සැ-න-සී-මක්
දෙයි ස-තු-ට-ද
සැ-බෑ ස-හෝ-ද-රත්-වෙ-ට
දෙව්-ගෙන් ආ-ශීර්-වා-දේ ලැ-බෙයි
දෙව් උ-ප-කා-ර-යෙන් එක්-ව
ක-ර-මු සේ-ව-ය
(මීකා 2:12; ශෙප. 3:9; 1 කොරි. 1:10 බලන්න.)