ගීතිකා අංක 40
දේවරාජ්යයට මුල් තැන දෙන්න
1. යෙ-හෝ-වා දෙව් ආ-ශා වන්-නේ
ගෙ-න එන්-න දෙව් රාජ්-ය
ත-ම පුත් යේ-සුස් මාර්-ග-යෙන්
ස-හ-නේ හා යුක්-ති-ය
(අනුපදය)
ජී-වි-තේ මුල් තැ-න දෙන්-න
දෙව් රාජ්-ය-ට සෑ-ම-දා
ප්ර-ශං-සා ක-රන් දෙව් නා-මේ
විශ්-වා-ස වෙ-මින් දෙව්-ට
2. ළ-ත වන්-නේ ඇයි-ද අ-ප
සි-ත-මින් අ-නා-ග-තේ
යෙ-හෝ-වා දෙව් රැ-ක-ග-නියි
සො-යයි නම් දෙව්-ගේ රාජ්-ය
(අනුපදය)
ජී-වි-තේ මුල් තැ-න දෙන්-න
දෙව් රාජ්-ය-ට සෑ-ම-දා
ප්ර-ශං-සා ක-රන් දෙව් නා-මේ
විශ්-වා-ස වෙ-මින් දෙව්-ට
3. රාජ්-ය දේ-ශ-නා ක-ර-මින්
අ-ස-ර-ණ ද-නා-ට
එ-ක-ම පි-හි-ට වන්-නේ
දෙව් රාජ්-ය බැව් කි-ය-මු
(අනුපදය)
ජී-වි-තේ මුල් තැ-න දෙන්-න
දෙව් රාජ්-ය-ට සෑ-ම-දා
ප්ර-ශං-සා ක-රන් දෙව් නා-මේ
විශ්-වා-ස වෙ-මින් දෙව්-ට
(ගීතා. 27:14; මතෙ. 6:34; 10:11, 13; 1 පේතෘ. 1:21 බලන්න.)