ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 21
  • දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යයට මුල් තැන දෙන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • අලුත් ගීයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 21

ගීතිකා අංක 21

දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න

(මතෙව් 6:33)

  1. 1. යෙ-හෝ-වා දෙව් ආ-ශා වන්-නේ

    ත-ම පු-ත්‍ර-යා මාර්-ගෙන්

    දෙව් රා-ජ්‍ය-යෙන් ගෙ-න දෙන්-නයි

    ස-හ-නේ හා යුක්-ති-ය

    (අනුපදය)

    මුල් තැ-න දෙන්-න ජී-වි-තේ

    දෙව් රා-ජ්‍යය-ට සෑ-ම-දා

    ප්‍ර-ශං-සා ක-රන් දෙව් නා-මේ

    විශ්-වා-සේ දෙව්-ට පෙන්-වා

  2. 2. අ-ප ඇයි ළ-තැ වෙන්-නේ දැන්

    සි-ත-මින් අ-නා-ග-තේ

    දෙව් අ-ප රැ-ක-ග-නී-වි

    සො-යයි නම් රා-ජ්‍යය දෙව්-ගේ

    (අනුපදය)

    මුල් තැ-න දෙන්-න ජී-වි-තේ

    දෙව් රා-ජ්‍යය-ට සෑ-ම-දා

    ප්‍ර-ශං-සා ක-රන් දෙව් නා-මේ

    විශ්-වා-සේ දෙව්-ට පෙන්-වා

  3. 3. රා-ජ්‍යය දේ-ශ-නා ක-ර-මින්

    ද-නන්-ට අ-ස-ර-ණ

    එ-ක-ම පි-හි-ට වන්-නේ

    දෙව් රා-ජ්‍ය-යයි කි-යන්-න

    (අනුපදය)

    මුල් තැ-න දෙන්-න ජී-වි-තේ

    දෙව් රා-ජ්‍යය-ට සෑ-ම-දා

    ප්‍ර-ශං-සා ක-රන් දෙව් නා-මේ

    විශ්-වා-සේ දෙව්-ට පෙන්-වා

(ගීතා. 27:14; මතෙ. 6:34; 10:11, 13; 1 පේතෘ. 1:21 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න