ගීතිකා අංක 127
දෙවිගේ නාමයට කැප කළ ගෘහය
1. ඔ-බ වෙ-නු-වෙන්-ම ගෘ-හ-යක්
ත-නන්-න ලැ-බී-ම භාග්-යක්
දෙව්-නි පි-රි-න-ම-මු එ-ය
ඔ-බේ ගෞ-ර-වේ උ-දෙ-සා
ඔ-බ-ට දෙ-න සෑ-ම දේ-ම
ඔ-බ ස-තු බැව් ද-නි-මු
ශ්ර-ම-ය හැ-කි-යා-ව සම්-පත්
දෙ-මු අ-පි පූර්-ණ සි-තින්
(අනුපදය)
මේ ගෘ-හ-ය ඔ-බ-ගේ-ය
දැ-න-ග-නී දෙව් නා-මේ
කැ-ප ක-ර-මු ඔ-බ-ට
පි-ළි-ග-නු මැ-න-ව
2. රැස් වී ඔ-බ-ගේ ගෘ-හ-ය-ට
ගෞ-ර-වේ දෙන්-නෙ-මු දෙව්-නි
ඔ-බේ මාර්-ගෙ-ට එයි බෝ ද-නා
ගෙ-න දෙයි ඔ-වුන් ප්ර-ශං-සා
වෙන් ක-ර-මු න-මස්-කා-රෙ-ට
රැ-ක-ග-නි-මු සැ-ම-දා
දේ-ශ-නා සේ-වෙ-ට අ-ප-ගේ
රු-කු-ල-කි නි-ර-තු-රු
(අනුපදය)
මේ ගෘ-හ-ය ඔ-බ-ගේ-ය
දැ-න-ග-නී දෙව් නා-මේ
කැ-ප ක-ර-මු ඔ-බ-ට
පි-ළි-ග-නු මැ-න-ව
(1 රාජා. 8:18, 27; 1 ලේක. 29:11-14; ක්රියා 20:24 බලන්න.)