ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 92
  • දෙවිගේ නාමයට කැප කළ ගෘහය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ නාමයට කැප කළ ගෘහය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිගේ නාමයට කැප කළ ගෘහය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 92

ගීතිකා අංක 92

දෙවිගේ නාමයට කැප කළ ගෘහය

(1 ලේකම් 29:16)

  1. 1. ගෘ-හ-යක් ඔ-බ වෙ-නු-වෙන්-ම

    සෑ-දී-ම භා-ග්‍ය-යක් වේ-ය

    දෙව්-නි පු-ද-මු ඒ ගෘ-හ-ය

    ඔ-බේ ගෞ-ර-වේ උ-දෙ-සා

    ඔ-බ-ට දෙ-න සෑ-ම දේ-ම

    ඔ-බ ස-තු බැව් ද-නි-මු

    ශ්‍ර-ම-ය, හැ-කි-යා-ව, සම්-පත්

    මු-ළු සි-තින්-ම දෙන්-නෙ-මු

    (අනුපදය)

    මේ ගෘ-හ-ය ඔ-බ-ගේ-ය

    දෙව් නා-මේ දැ-නුම් දෙන්-න

    කැ-ප ක-ර-මු-ය එ-ය

    පි-ළි-ග-නු මැ-න-ව

  2. 2. දෙව්-නි ඔ-බ-ගේ ගෘ-හ-ය-ට

    රැස් වී දෙන්-නෙ-මු ගෞ-ර-වේ

    ඔ-බ-ට කී-ක-රු ද-නන්-ගේ

    ප්‍ර-ශං-සා ලැ-බේ බො-හෝ සේ

    ඔ-බ-ට හි-මි මේ ගෘ-හ-ය

    අ-ලං-කා-ර-වත් ක-ර-මු

    එ-යින් අ-ප-ගේ සේ-ව-ය-ට

    ලැ-බේ-වි නි-සි ගෞ-ර-වේ

    (අනුපදය)

    මේ ගෘ-හ-ය ඔ-බ-ගේ-ය

    දෙව් නා-මේ දැ-නුම් දෙන්-න

    කැ-ප ක-ර-මු-ය එ-ය

    පි-ළි-ග-නු මැ-න-ව

(1 රාජා. 8:18, 27; 1 ලේක. 29:11-14; ක්‍රියා 20:24 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න