ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 66
  • මුළු සිතින් දෙවිට සේවය කරමි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුළු සිතින් දෙවිට සේවය කරමි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • මුළු සිතින් දෙවිට සේවය කරමි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා ඔබේ ප්‍රාණ-පූර්ණ සේවය අගය කරයි
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ ආශීර්වාද
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 66

ගීතිකා අංක 66

මුළු සිතින් දෙවිට සේවය කරමි

(මතෙව් 22:37)

1. යෙ-හෝ-වා මා-ගේ ර-ජා-ණෝ

මා ප්‍රේ-ම-ය හි-මි ඔ-බ-ටයි

මා හ-දේ පුර්-ණ භක්-ති-ය

සෑ-ම දි-නේ දෙන්-නේ ඔ-බ-ටයි

රක්-ෂා ක-ර-මි ඔ-බේ ආක්-ඥා

ප්‍රි-ය දේ ඉ-ටු ක-ර-මි

(අනුපදය)

දෙව් යෙ-හෝ-වා බෝ සේ ශ්‍රේෂ්-ඨයි

දෙන්-නෙ-මි හ-දෙ-හි භක්-ති-ය

2. දෙව් පි-යා-ණෙ-නි ඔ-බ මැව්

දේ-ව-ලින් තේ-ජ-ස පෙ-නේ-වි

මා-ගේ ශක්-ති-යෙන් සැ-ම-ට

දන්-ව-මි ඔ-බ-ගේ නා-ම-ය

මා-ගේ කැ-ප වී-ම-ට ස-දා

විශ්-වා-සී වෙ-මි ඔ-බ-ට

(අනුපදය)

දෙව් යෙ-හෝ-වා බෝ සේ ශ්‍රේෂ්-ඨයි

දෙන්-නෙ-මි හ-දෙ-හි භක්-ති-ය

(ද්වි. 6:15; ගීතා. 40:8; 113:1-3; දේශ. 5:4; යොහ. 4:34 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න