ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 85
  • දෙවිගේ ආශීර්වාද

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ ආශීර්වාද
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • මුළු සිතින් දෙවිට සේවය කරමි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • මුළු සිතින් දෙවිට සේවය කරමි
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 85

ගීතිකා අංක 85

දෙවිගේ ආශීර්වාද

(මතෙව් 19:29)

1. මු-ළු හ-දින් සේ-ව-ය ක-රන්-නන්-ට

දෙ-වි විශ්-වා-සයි සැ-ම-දා

ඔ-වුන්-ගේ භක්-ති-ය ක-ලින් ක-ල-ට

අ-ඩු ව-න බැව් ද-නී දෙව්

ඔ-බ දෙව් වෙ-නු-වෙන් අත්-හැ-රි-ය-ද

නෑ-දෑ හි-ත මි-තු-රන්-ව

ඔ-බ-ට ස-හෝ-ද-ර කැ-ලක් ස-හ

හි-මි වේ ස-දා ජී-ව-නේ

(අනුපදය)

යෙ-හෝ-වා සැ-න-සිල්-ලේ පි-යා-ණන්

ආ-ශීර්-වා-ද ක-ර-නු ලැ-බේ-වා

වේ-වා ඔ-හු-ගේ පි-යා-පත් සෙ-ව-ණක්

දෙව් විශ්-වා-සයි ඔ-හු සත්-ය-යයි

2. කැ-මැත්-ත නි-සා හෝ තත්-ව-යන් නි-සා

වි-වා-හ නො-වේ යම් අ-ය

ඔ-වුන් දෙයි මුල් තැ-න දෙව් සේ-ව-ය-ට

බැ-ඳෙයි දෙව් හා මි-ත්‍රත්-ව-යෙන්

නි-ද-හස් න-මුත් දැ-නේ ත-නි-ක-මක්

ත-නි-ක-ඩ-භා-ව-යේ-දී

රැ-ක-බ-ලා ගෙ-න අ-ප ඔ-වුන්-ව

සැ-න-සී-මක් වන්-නෙ-මු-ය

(අනුපදය)

යෙ-හෝ-වා සැ-න-සිල්-ලේ පි-යා-ණන්

ආ-ශීර්-වා-ද ක-ර-නු ලැ-බේ-වා

වේ-වා ඔ-හු-ගේ පි-යා-පත් සෙ-ව-ණක්

දෙව් විශ්-වා-සයි ඔ-හු සත්-ය-යයි

(විනි. 11:38-40; රූත් 2:12; මතෙ. 19:12 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න