ගීතිකා අංක 78
ඉවසිලිවන්තකම වටී බොහෝ සේ
1. යෙ-හෝ-වා දෙව්-ට ව-ටී
ඔ-හු-ගේ නා-ම-ය බො-හෝ
ආ-ශා වෙයි අ-ති-ශ-යින්
නා-ම-ය නි-දොස් ක-රන්-න
කා-ල-යක් සි-ටි-ය-ද
බො-හෝ සේ ඉ-ව-සී-මෙන්
නො-වු-ණි වි-ඩා-බ-ර
කි-සි ලෙ-ස-කින්-වත්
දෙ-වි-ගේ ස-තු-ට-ය
සැ-ම-දෙ-නා ගැ-ල-වී-ම
දෙ-වි-ගේ ඉ-ව-සී-ම
අ-ගෙයි අ-ප සැ-ම-ට-ම
2. යෑ-ම-ට දෙව් ම-ඟෙ-හි
අ-ව-ශ්‍ය වෙයි ඉ-ව-සී-ම
කෝ-ප-ය නි-වී යා-වි
බො-හෝ සෙ-යින් ඉ-ව-සයි නම්
අන්-යන්-ගේ හො-ඳ මි-ස
වැ-ර-දි නො-ද-කින්-න
දුක් පී-ඩා හ-මු-වේ-දීත්
එ-යයි ස-හ-න-ය
අන් ය-හ ගු-ණ මෙන්-ම
ඉ-ව-සී-ම-ද දෙව්-ගෙන් වේ
බො-හෝ සේ ඉ-ව-සී-මෙන්
දෙව් අ-නු-ව යා හැ-කි වෙයි
(නික්. 34:14; යෙසා. 40:28; 1 කොරි. 13:4, 7; 1 තිමෝ. 2:4 බලන්න.)