ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 132
  • ජයග්‍රහණේ ගීතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජයග්‍රහණේ ගීතය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ජයග්‍රහණේ ගීතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 132

ගීතිකා අංක 132

ජයග්‍රහණේ ගීතය

(නික්මයාම 15:1)

1. යෙ-හෝ-වා දෙව්-ගේ නා-මේ උ-සස්-ම නා-ම-ය වේ

ස-තු-රු හ-මු-දා මු-හු-ද-ට හෙ-ළු-වා

ප්‍ර-ශං-සා ක-රන් ඔ-හු-ට ස-ම නැ-හැ කව්-රුත්

නා-මේ යෙ-හෝ-වා-ය ජ-ය-ග්‍රා-හී ර-ජ වේ

(අනුපදය)

ශ්‍රේෂ්-ඨ-ත-ම දෙව් යෙ-හෝ-වා වේ

ස-දා-කා-ලි-ක දෙ-වි-යන් ඔ-බයි

ස-තු-රා වි-නා-ශ ක-ළ වි-ට

හි-මි වේ-ය ගෞ-ර-ව-ය

2. පො-ළො-වේ ර-ජුන් දෙව්-ට වි-රුද්-ධ-ව නැ-ඟි-ටියි

බ-ල-වත් වූ-ව-ද අද්-ද-කී-වි නින්-දා-ව

හර්-ම-ගෙ-දොන්-හි ඔ-වුන්-ගේ වි-නා-ශ-ය ස්ථි-රයි

දෙ-වි යෙ-හෝ-වා බැව් ද-නී-වි සැ-ම-දෙ-නා

(අනුපදය)

ශ්‍රේෂ්-ඨ-ත-ම දෙව් යෙ-හෝ-වා වේ

ස-දා-කා-ලි-ක දෙ-වි-යන් ඔ-බයි

ස-තු-රා වි-නා-ශ ක-ළ වි-ට

හි-මි වේ-ය ගෞ-ර-ව-ය

(ගීතා. 2:2, 9; 92:8; මලා. 3:6; එළි. 16:16 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න