ගීතිකා අංක 149
ජයග්‍රහණේ ගීතය
1. යෙ-හෝ-වා දෙව්-ගේ නා-මේ උ-සස්-ම නා-ම-ය වේ
ස-තු-රු හ-මු-දා මු-හු-ද-ට හෙ-ළු-වා
ප්‍ර-ශං-සා ක-රන්
ඔ-හු-ට ස-ම නැ-හැ කවු-රුත්
යෙ-හෝ-වා-ය නා-මේ
අත් වූ-වා ජ-ය-ග්‍රා-ණේ
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් ශ්‍රේෂ්-ඨ-ත-ම වේ
ස-දා-කා-ලි-ක දෙව් ඔ-බ-ම වේ
ඔ-බේ අ-තින් ස-තු-රන් ප-හ-වේ
නා-මේ-ට වේ ගෞ-ර-ව-ය
2. දෙව්-ට වි-රුද්-ධ වූ-වත් පො-ළො-වේ ර-ජ-ව-රුන්
නින්-දා වි-ඳියි ඔ-වුන් බ-ල-වත් ර-ජුන් වූ-වත්
හර්–ම-ගෙ-දොන්-හි
ඔ-වුන්-ගේ වි-නා-ශ-ය ස්ථි-රයි
සැ-ම දැ-න-ග-නියි
ඔ-බ දෙව් යෙ-හෝ-වා බැව්
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් ශ්‍රේෂ්-ඨ-ත-ම වේ
ස-දා-කා-ලි-ක දෙව් ඔ-බ-ම වේ
ඔ-බේ අ-තින් ස-තු-රන් ප-හ-වේ
නා-මේ-ට වේ ගෞ-ර-ව-ය
(ගීතා. 2:2, 9; 92:8; මලා. 3:6; එළි. 16:16 බලන්න.)