ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 58
  • කැප වීමේ යාච්ඤාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කැප වීමේ යාච්ඤාව
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • කැපවීමේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 58

ගීතිකා අංක 58

කැප වීමේ යාච්ඤාව

(මතෙව් 22:37)

1. දෙව් ඔ-බේ ප්‍රක්-ඥා-ව-ට

මා-ව ළැ-දි ක-රන්-න

සේ-ව-ය හ-දේ ම-ගේ

ත-බන්-න මුල් තැ-න-ට

2. මා-ගේ පා-ද දෙව් මාර්-ගේ

ය-ව-න මෙන් ඉල්-ල-මි

දෙව්-ට-ම මා-ගේ හ-ඬින්

ගැ-යේ-වා ප්‍ර-ශං-සා ගී

3. දෙව්-නි මා ස-ක-සන්-න

ඔ-බ-ගේ කැ-මැත්-ත සේ

ක-ර-නා සෑ-ම දෙ-යින්

වේ-වා ප්‍රී-ති දෙව් හ-ද

(ගීතා. 40:8; යොහ. 8:29; 2 කොරි. 10:5 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න