ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අගෝස්තු 4 පි.
  • යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගයන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රීතිමත් හඬින් ගයන්න!
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නවීන දින නමස්කාරයෙහි සංගීතයට හිමි තැන
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි ප්‍රිය කරන සංගීතය
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අගෝස්තු 4 පි.

දේවවචනය නිධානයක් | නික්මයාම 15-16

යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න

15:1, 2, 11, 18, 20, 21

සංගීතය අපේ සිතුවිලිවලට සහ හැඟීම්වලට තදින්ම බලපානවා. යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කරන එක අපේ නමස්කාරයේ වැදගත් අංගයක්.

  • මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවියන් එයාලව ගලවගත්ත නිසා ඔහුට ප්‍රශංසා ගී ගායනා කරනවා.

    යෙහෝවා දෙවියන් එයාලව ආශ්චර්යවත් විදිහට රතු මුහුදෙන් ගලවගත්ත නිසා මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ ඔහුට ප්‍රශංසා ගී ගායනා කළා

  • ලෙවීවරු හොරණෑ පිඹිමින් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කරනවා.

    දාවිත් රජ දේවමාලිගාවේ ගායකයන් සහ වාදකයන් විදිහට සේවය කරන්න පුරුෂයන් 4,000ක්ව පත් කළා

  • යේසුස් සහ ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කරනවා.

    යේසුස් මිය යන්න කලින් රාත්‍රියේදී ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන් එක්ක යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කළා

යෙහෝවා දෙවියන්ට ගී ගයලා ප්‍රශංසා කරන්න මට පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න