ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අගෝස්තු 4 පි.
  • අගෝස්තු 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 10-16
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අගෝස්තු 4 පි.

අගෝස්තු 10-16

නික්මයාම 15-16

  • ගීතිකා අංක 149 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න”: (විනා. 10යි)

    • නික් 15:1, 2—මෝසෙස් සහ ඊශ්‍රායෙල් ජාතික පුරුෂයන් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කළා (w95 10/15 11 11¶)

    • නික් 15:11, 18—යෙහෝවා දෙවියන් අපේ ප්‍රශංසාව ලබන්න වටිනවා (w95 10/15 11-12 15-16¶)

    • නික් 15:20, 21—මිරියම් සහ ඊශ්‍රායෙල් ජාතික ස්ත්‍රීන් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කළා (it-2-E 454 1¶; 698)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 16:13—පාළුකරයේ හිටිය ඊශ්‍රායෙල්වරුන්ට කෑමට වටුවන්ව දෙන්න යෙහෝවා දෙවියන් තීරණය කරන්න ඇත්තේ ඇයි? (w11 9/1 14)

    • නික් 16:32-34—මන්නා පිරුණු භාජනය තියලා තිබ්බේ කොහෙද? (w06 1/15 31)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 16:1-18 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. සඳලි දක්ෂ විදිහට ප්‍රශ්න පාවිච්චි කළේ කොහොමද? එයා බයිබල් පද අදාළ වෙන විදිහ හොඳින් පැහැදිලි කළේ කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 81

  • “පුරෝගාමියෙක් විදිහට යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘මොංගෝලියාවේ සේවය කරන එක කුස උපන් සහෝදරියන්’ වීඩියෝ එක පෙන්වන්න. ස්ථාවර පුරෝගාමි සේවය දැන් කරමින් ඉන්න නැත්නම් කලින් කරලා තියෙන කෙනෙක්ව වේදිකාවට ගෙන්වලා මෙහෙම අහන්න. ඔයා මුහුණ දුන්න අභියෝග මොනවාද? ඔයා අද්දැකලා තියෙන ආශීර්වාද මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 127 පරි., “ලේ පිට්ටනිය” කියන කොටුව

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 16 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න