ගීතිකා අංක 123
එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
(එෆීස 4:8)
1. යෙ-හෝ-වා දෙව් එ-ඬේ-රුන් ම-ගින්
දේ රැ-ක-ව-ර-ණේ
යා යු-තු මාර්-ගේ පෙන්-වයි ඔ-වුන්
ආ-දර්-ශ-යෙන් ත-ම
(අනුපදය)
දෙව්-ට විශ්-වා-සී වූ එ-ඬේ-රුන්
දී ඇ-ත දෙව් අ-ප-ට
දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට
පෙන්-ව-මු ප්‍රේ-මේ අ-ප
2. ප්‍රේ-ම-ණී-ය එ-ඬේ-රුන් පෙන්-වයි
ඉ-ව-සී-මෙන් මාර්-ගේ
සැ-න-සී-ම දේ පී-ඩා-වේ-දී
ක-රු-ණා ව-ද-නින්
(අනුපදය)
දෙව්-ට විශ්-වා-සී වූ එ-ඬේ-රුන්
දී ඇ-ත දෙව් අ-ප-ට
දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට
පෙන්-ව-මු ප්‍රේ-මේ අ-ප
3. එ-ඬේ-රුන් දෙයි දෙව්-ගේ ඔ-ව-දන්
මං-මු-ළා නො-වන්-න
දේ උ-ප-කා-ර දෙව් සේ-ව-ය
සෑ-ම-දා ක-රන්-න
(අනුපදය)
දෙව්-ට විශ්-වා-සී වූ එ-ඬේ-රුන්
දී ඇ-ත දෙව් අ-ප-ට
දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට
පෙන්-ව-මු ප්‍රේ-මේ අ-ප