ගීතිකා අංක 103
එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
(එෆීස 4:8)
- 1. යෙ-හෝ-වා දෙව් එ-ඬේ-රුන් ම-ගින් - දේ රැ-ක-ව-ර-ණේ - පෙන්-වයි ඔ-වුන් ආ-දර්-ශේ ම-ගින් - යා යු-තු වූ මාර්-ගේ - (අනුපදය) - විශ්-වා-ස-නී-ය එ-ඬේ-රුන්-ව - දෙව් අ-ප-ට දුන්-නේ-ය - දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට - පෙන්-ව-මු ආ-ද-ර-ය 
- 2. ප්‍රේ-ම-ණී-ය එ-ඬේ-රුන් පෙන්-වයි - මාර්-ගේ ඉ-ව-සී-මෙන් - පී-ඩා-වන් එද්-දී දෙයි ස-හ-නේ - කා-රු-ණි-ක වී-මෙන් - (අනුපදය) - විශ්-වා-ස-නී-ය එ-ඬේ-රුන්-ව - දෙව් අ-ප-ට දුන්-නේ-ය - දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට - පෙන්-ව-මු ආ-ද-ර-ය 
- 3. දෙයි එ-ඬේ-රුන් දෙව්-ගේ ඔ-ව-දන් - නෑ මං-මු-ළා වෙන්-නේ - දෙව්-ට ළැ-දි වෙන්-න සෑ-ම-දා - දේ උ-ප-කා-ර-ය - (අනුපදය) - විශ්-වා-ස-නී-ය එ-ඬේ-රුන්-ව - දෙව් අ-ප-ට දුන්-නේ-ය - දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට - පෙන්-ව-මු ආ-ද-ර-ය