ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 96
  • සුදුස්සන්ව සොයන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුදුස්සන්ව සොයන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • සුදුස්සන්ව සොයන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ගලීලයේ තවත් දේශනා කිරීමේ සංචාරයක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් මෙන් නිහතමානී වෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 96

ගීතිකා අංක 96

සුදුස්සන්ව සොයන්න

(මතෙව් 10:11-15)

1. ප-ණි-වි-ඩ-ය කි-ය-න අ-යු-රු

ස්වා-මීන් යේ-සුස් පෙන්-වා දුන්-නා

දෙව්-ට ළැ-දි වන්-නන්-ව ඕ-නෑ-ක-මින්

සො-යන්-න කි-යා යේ-සුස් කී-වා

ඔ-බ-ව සා-ද-රෙන් පි-ළි-ග-නියි නම්

පෑ-දේ සා-මේ මාර්-ගේ ඔ-වුන්-ට

ඔ-වුන් පි-ළි නො-ග-නී නම් ඔ-බ-ව

නො-රැ-ඳී එ-තැ-නින් පි-ටත් වන්

2. පි-ළි-ග-නියි නම් ඒ ද-නන් ඔ-බ-ව

පි-ළි-ග-නියි ස්වා-මීන්-ව-ද

ජී-ව-නේ සත්-ය අ-ව-බෝ-ධ වේ නම්

එක් වේ ඔ-වුන් ඔ-බ ස-ම-ඟින්

කි-ව යු-තු දේ ගැ-න නො-වන් ළ-ත

දෙ-වි දෙයි ශක්-ති-ය ඔ-බ-ට

කි-යා දෙ-න දේ ලු-ණෙන් වේ නම් ර-ස

සිත්-ග-නියි මුර්-දු වුන්-ගේ එ-ය

(ක්‍රියා 13:48; 16:14; කොලො. 4:6 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න