ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 70
  • සුදුස්සන්ව සොයන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුදුස්සන්ව සොයන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සුදුස්සන්ව සොයන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ප්‍රීතියෙන් අස්වැන්න නෙළන ගොවීන් අතර ඔබත් සිටිනවාද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගලීලයේ තවත් දේශනා කිරීමේ සංචාරයක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 70

ගීතිකා අංක 70

සුදුස්සන්ව සොයන්න

(මතෙව් 10:11-15)

  1. 1. ශු-භා-රං-චි-ය කි-ය-න අ-යු-රු

    ස්වා-මීන් යේ-සුස් පෙන්-වා දුන්-නා

    දෙව්-ට ළැ-දි වන්-නන්-ව ඕ-නෑ-ක-මින්

    සො-යා යන්-න-යයි යේ-සුස් කී-වා

    සා-ද-රෙන් ඔ-බ-ව පි-ළි-ග-නියි නම්

    ඔ-වුන්-ට පෑ-දේ සා-මේ මාර්-ගේ

    ඔ-වුන් ඔ-බ-ව පි-ළි-ගන්-නේ නැත්-නම්

    නො-රැ-ඳී එ-තැ-නින් පි-ට වෙන්

  2. 2. පි-ළි-ග-නියි නම් ඒ ද-නන් ඔ-බ-ව

    පි-ළි-ග-නියි ස්වා-මීන්-ව-ද

    ජී-ව-නේ ස-ත්‍යය අ-ව-බෝ-ධ වේ නම්

    ඔ-බ හා එක් වේ-ය ඔ-වුන්-ද

    ළ-ත නො-ව-නු කි-ය-න දේ ගැ-න

    ශක්-ති-ය දෙ-වි දෙයි ඔ-බ-ට

    කි-යා දෙ-න දේ ලු-ණෙන් වේ නම් ර-ස

    සිත්-ග-නියි මෘ-දු සිත් ඇත්-තන්-ට

(ක්‍රියා 13:48; 16:14; කොලො. 4:6 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න