ගීතිකා අංක 60
දෙවි වේ ඔබේ සවිය
1. දෙව් ඔ-බ-ට සත්-යේ ම-ඟ කි-යා දුන්-නා
අ-ඳු-රෙන් ආ-ලෝ-කෙ-ට ගෙ-නා-වා
ඒ ඔ-බ-ගේ හ-ද ඔ-හු දු-ටු නි-සයි
හ-රි දේ-ට ඔ-බ ඇ-ලුම් ක-ළා
කැ-ප වූ-වා ඔ-බ දෙව්-ට තු-ටින්
ඔ-හු වේ ඔ-බේ ශක්-ති-ය ස-දා
(අනුපදය)
දෙ-වි ත-ම පුත් දුන්-නේ ඔ-බ වෙ-නු-වෙන්-මයි
දෙව් ඔ-බේ ස-වි-ය හා දි-රි-ය-ද වේ
ඔ-බ-ට ම-ඟ පෙන්-වා ආ-රක්-ෂා-ව දේ-ය
දෙව් ඔ-බේ ස-වි-ය හා දි-රි-ය-ද වේ
2. යෙ-හෝ-වා දෙව් ත-ම පුත්-ව කැ-ප ක-ළේ
ඔ-බ-ගේ ගැ-ල-වී-ම උ-දෙ-සායි
දුන්-නේ පුත්-ව දෙ-වි අ-ප වෙ-නු-වෙන් නම්
ශක්-ති-ය දෙ-න බ-ව සැ-ක නෑ
ඔ-බේ ප්රේ-මේ අ-ම-ත-ක නො-වේ
දෙව් ත-ම ප්රේ-ම-ණී-යන්-ව ර-කියි
(අනුපදය)
දෙ-වි ත-ම පුත් දුන්-නේ ඔ-බ වෙ-නු-වෙන්-මයි
දෙව් ඔ-බේ ස-වි-ය හා දි-රි-ය-ද වේ
ඔ-බ-ට ම-ඟ පෙන්-වා ආ-රක්-ෂා-ව දේ-ය
දෙව් ඔ-බේ ස-වි-ය හා දි-රි-ය-ද වේ
(රෝම 8:32; 14:8, 9; හෙබ්රෙ. 6:10; 1 පේතෘ. 2:9 බලන්න.)