ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ll 2 කොටස 6-7 පි.
  • සැබෑ දෙවි කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ දෙවි කවුද?
  • දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • සමාන තොරතුරු
  • 2වන කොටස
    දෙවිට සවන් දෙන්න
  • ඔබව සෑදුවේ කවුද?
    පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ දෙවියන් මොන වගේ කෙනෙක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
ll 2 කොටස 6-7 පි.

2වන කොටස

සැබෑ දෙවි කවුද?

ස්වර්ගයේ සහ පොළොවේ තමන් කරපු නිර්මාණ දිහා ස්වර්ගයේ ඉඳන් යෙහෝවා දෙවි බලාගෙන ඉන්නවා

සිටින්නේ එක සැබෑ දෙවි කෙනෙක් පමණයි. ඔහුගේ නම යෙහෝවා. (ගීතාවලිය 83:18) අපට ඔහුව පේන්නේ නැහැ. ඔහු ඉන්නේ ස්වර්ගයේ. විශ්වයේ බලවත්ම තැනැත්තා ඔහුයි. ඔහු තමයි සියල්ල නිර්මාණය කළේ. ඔහු අපට බොහෝ සෙයින් ප්‍රේම කරන අතර අපත් ඔහුට ප්‍රේම කරනවාට ඔහු කැමතියි. ඒ විතරක් නෙමෙයි අප අන් අයට ප්‍රේම කරනවාටත් ඔහු කැමතියි.—මතෙව් 22:35-40.

දෙවි මුලින්ම නිර්මාණය කළ තැනැත්තාවත් අපට පේන්නේ නැහැ. ඔහු ඉතා බලවත් කෙනෙක්. ඔහු පොළොවේ සිටින විට ඔහුව හැඳින්වූයේ යේසුස් ක්‍රිස්තුස් කියායි. යෙහෝවා දෙවි දේවදූතයන්වද නිර්මාණය කළා.

යෙහෝවා දෙවි ස්වර්ගයේ තියෙන සෑම දෙයක්ද . . . පොළොවේ තියෙන සෑම දෙයක්ද සෑදුවා. එළිදරව් 4:11

යෙහෝවා දෙවි තාරකාද පොළොවද පොළොවේ ඇති සියල්ලද නිර්මාණය කළා.—උත්පත්ති 1:1.

පළමු මිනිසා වන ආදම්ව දෙවි භූමියේ දූවිල්ලෙන් සෑදුවා.—උත්පත්ති 2:7.

  • අපි යෙහෝවා දෙවිට ගෞරව කළ යුත්තේ ඇයි?—යෙසායා 42:5.

  • දෙවි සතුව තිබෙන්නේ කිනම් ගතිලක්ෂණද?—නික්මයාම 34:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න