ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • le 4-5 පි.
  • ඔබව සෑදුවේ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබව සෑදුවේ කවුද?
  • පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
  • සමාන තොරතුරු
  • 3වන කොටස
    දෙවිට සවන් දෙන්න
  • මිනිසා මැරෙන්නේ ඇයි?
    පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
  • දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • මුල් මිනිස් යුවළගෙන් අපට පාඩමක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
le 4-5 පි.

ඔබව සෑදුවේ කවුද?

1 දෙවි අහසයි පොළොවයි සෑදුවා.—උත්පත්ති 1:1

2 දෙවිට නමක් තිබෙනවා. ඔහුගේ නම යෙහෝවා.—ගීතාවලිය 83:17

යෙහෝවා ඉන්නේ ස්වර්ගයේ. ඔහු ආත්මයක්. ඔබට ඔහුව දකින්න බැහැ—යෙසායා 66:1; යොහන් 1:18; 4:24

3 යෙහෝවා දෙවි ස්වර්ගයේ දේවදූතයන් බොහෝදෙනෙක්ව සෑදුවා. ඔවුනුත් ආත්මයන්. මුලදී ඔවුන් සියලුදෙනාම හොඳයි. අතීතයේ සමහර අවස්ථාවලදී, මිනිසුන්ට ඔවුන්ව දැකගන්න පුළුවන් වෙන විදිහට ඔවුන් මිනිස් සිරුරු අරගෙන පොළොවට ආවා.—හෙබ්‍රෙව් 1:7, NW

4 මිනිසුන්ව සාදන්න බොහෝ කාලෙකට පෙර යෙහෝවා සතුන්ව සෑදුවා.—උත්පත්ති 1:25

5 යෙහෝවා ආදම් කියන මිනිසාවත් ඒව කියන ඔහුගේ බිරිඳවත් සෑදුවා.—උත්පත්ති 1:27

දෙවි ඔවුන්ව ලස්සන උයනක, ඒ කියන්නේ පාරාදීසයක පදිංචි කළා. ඔහු ආදම්ට දුන්නේ එක බිරිඳක් විතරයි. දෙවිට ඕන වුණේ මිනිසා ඔහුගේ බිරිඳ එක්ක එකට ජීවත් වෙනවා දකින්නයි.—උත්පත්ති 2:8, 21, 22, 24

6 මිනිසා ප්‍රාණයක්.—උත්පත්ති 2:7

7 සතුනුත් ප්‍රාණයන්.—උත්පත්ති 1:24

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න