ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ll 12 කොටස 26-27 පි.
  • පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්නේ කොහොමද?
  • දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • සමාන තොරතුරු
  • සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දෙවිව සතුටු කරන පවුල් ජීවිතය
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • කල්පවතින විවාහයකට යතුරු දෙකක්
    පවුලේ සන්තෝෂයට රහස
  • 12වන කොටස
    දෙවිට සවන් දෙන්න
තව තොරතුරු
දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
ll 12 කොටස 26-27 පි.

12වන කොටස

පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්නේ කොහොමද?

ප්‍රේමය ඇත්නම් පවුල් ජීවිතය සන්තෝෂවත්. එෆීස 5:33

ආදම් සහ ඒව ඒදන් උයනේ

දෙවිගේ ප්‍රමිතියට අනුව විවාහයක් සිදු විය යුත්තේ එක් පුරුෂයෙක් හා ස්ත්‍රියක් අතර පමණයි.

සැමියෙක් අසනීපෙන් ඉන්න බිරිඳව බලාගන්නවා, බිරිඳක් තමන්ගේ සැමියට කෑම ලෑස්ති කරමින්

තම භාර්යාවට ආදරය කරන ස්වාමිපුරුෂයෙක් ඇයව හොඳින් තේරුම්ගන්නවා. ඔහු ඇයට රළු ලෙස සලකන්නේ නැහැ.

භාර්යාව ස්වාමිපුරුෂයා සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි.

තාත්තා කෙනෙක් දරුවට ආවදානෙන් රැස්වීම්වලට සවන් දෙන්න උදව් කරනවා

දරුවන් දෙමාපියන්ට කීකරු විය යුතුයි.

කරුණාවන්ත හා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න. කොලොස්සි 3:5, 8-10

දෙමාපියන් තම දුවට බයිබලය ගැන කියලා දෙනවා

ස්වාමිපුරුෂයෙක් තම ශරීරයට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු බවත් භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගෞරව කළ යුතු බවත් බයිබලයේ සඳහන් වෙනවා.

තම සැමියා වෙනත් කාන්තාවක් දිහා හොරුහින් බලනවා දිකින බිරිඳගේ සිත රිදෙනවා

තම භාර්යාව හෝ ස්වාමිපුරුෂයා හැර වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි. ස්ත්‍රීන් හෝ පුරුෂයන් කිහිපදෙනෙකු විවාහ කරගැනීමත් වැරදියි.

හිරු බැස යන දර්ශනයක් බලාගෙන ඉන්න පවුලක්

පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කිරීමට අවශ්‍ය උපදෙස් බයිබලයේ සඳහන් වෙනවා.

  • සදාචාර ප්‍රතිපත්ති රකින්න.—1 කොරින්ති 6:18.

  • දරුවන්ට ආදරය කරන්න. හරි වැරැද්ද කියා දී ඔවුන්ව රැකගන්න.—ද්විතීය කතාව 6:4-9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න