ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mb 5 පාඩම
  • 5වන පාඩම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 5වන පාඩම
  • පුංචි අපිට පාඩම්
  • සමාන තොරතුරු
  • සිතට සුවයක් ගෙන දෙන සිනහව
    2000 පිබිදෙව්!
  • හසරැල්ලක බලය
    2003 පිබිදෙව්!
  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
පුංචි අපිට පාඩම්
mb 5 පාඩම

5වන පාඩම

මුද්‍රිත පිටුව

1 තෙසලෝනික 5:18

හානේ, හරිම ලස්සන තෑග්ගක්! කවුද පුතේ ඕක දුන්නේ? මගේ පුතා “තැන්ක් යූ” කිව්වද?

කවුරු හරි මොනවා හරි දුන්නම ඔයාට උදව්වක් කළාම අමතක කරන්න එපා එයාට ස්තුති කරන්න.

දෙමාපියනි,

පුංචි පැටියට කියවන්න

1 තෙසලෝනික 5:18

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියන්න

තෑග්ග පූසා

දොර කෑම

පුළුවන් නම් හොයන්න කියන්න

ඇපල් ගෙඩිය තොප්පිය

සිඟිත්තාගෙන් අහන්න

ඇයි අපි “තැන්ක් යූ” කියන්න ඕනේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න