ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • snnw ගීතිකා අංක 137
  • දෙනු මැන නිර්භීතකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙනු මැන නිර්භීතකම
  • ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සමාන තොරතුරු
  • දෙනු මැන නිර්භීතකම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ‘දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් මෙන් නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ නිර්භීතව සාක්ෂි දරනවාද?
    2000 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
snnw ගීතිකා අංක 137

ගීතිකා අංක 137

දෙනු මැන නිර්භීතකම

මුද්‍රිත පිටුව

(ක්‍රියා 4:29)

  1. ඔ-බ ගැ-නත් රා-ජ්‍ය ගැ-නත්

    අ-පි සාක්-ෂි ද-රද්-දී

    බො-හෝ අ-ය වි-රුද්-ධ වෙයි

    නින්-දා ක-රයි අ-ප-ට

    බි-ය නො-වී ඔ-වුන්-ට

    ඔ-බ-ට කී-ක-රු වන්-න

    ඔ-බේ බ-ල-ය අ-පි ඉල්-ලා

    අ-යැ-දින්-නෙ-මු ඔ-බ-ගෙන්

    (අනුපදය)

    බි-ය සැ-ක දු-රු ක-ර

    ඔ-බ ගැ-න නිර්-භ-යින්

    මු-ළු ලො-ව-ට කි-යන්-න

    දෙ-නු මැ-න ශක්-ති-ය

    හර්–ම-ගෙ-දොන් දැන් ළ-ඟ-මයි

    එ-දි-න උ-දා වෙ-න-කල්

    නො-බි-ය-ව සාක්-ෂි දෙන්-න

    අ-යැ-දි-මු

  2. බි-යක් දැ-නු-ණත් සි-ත-ට

    අ-පි දූ-වි-ලි නි-සා

    ස-හ-න-ය-කි අ-ප-ට

    ඔ-බ ස-ම-ඟ නි-සා

    ක-ළත් හිං-සා ස-තු-රන්

    ද-කි-නු මැ-න-ව එ-ය

    ඔ-බේ නා-ම-ය කි-යන්-න-ට

    අ-ප-ට උ-දව් ක-රන්-න

    (අනුපදය)

    බි-ය සැ-ක දු-රු ක-ර

    ඔ-බ ගැ-න නිර්-භ-යින්

    මු-ළු ලො-ව-ට කි-යන්-න

    දෙ-නු මැ-න ශක්-ති-ය

    හර්–ම-ගෙ-දොන් දැන් ළ-ඟ-මයි

    එ-දි-න උ-දා වෙ-න-කල්

    නො-බි-ය-ව සාක්-ෂි දෙන්-න

    අ-යැ-දි-මු

(1 තෙස. 2:2; හෙබ්‍රෙ. 10:35 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න