ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 94-95 පි.
  • 7වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 7වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දාවිත් සහ සාවුල්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දාවිත්ට පලා යන්න අවශ්‍ය වුණ හේතුව
    මගේ බයිබල් කතන්දර පොත
  • 1 සාමුවෙල් පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • දාවිත්ව රජකමට පත් කරයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 94-95 පි.
දාවිත් බැටළුවන්ව වලහෙක්ගෙන් බේරගන්නවා

7වෙනි කොටසට හැඳින්වීම

අවුරුදු 80ක් විතර කාලයක් තිස්සේ සාවුල් රජගෙයි දාවිත් රජගෙයි ජීවිතවල වුණු සිද්ධීන් මේ කොටසේ විස්තර කරනවා. සාවුල්, දෙවියන්ට ගරුබිය දක්වපු, නිහතමානී කෙනෙක්. ඒත් පස්සේ එයා දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිගත්තේ නැහැ. යෙහෝවා එයාව රජකමෙන් අයින් කරලා දාවිත්ව රජ විදිහට අභිෂේක කරන්න සාමුවෙල්ට කිව්වා. ඊර්ෂ්‍යාවෙන් හිටපු සාවුල් කීප සැරයක්ම දාවිත්ව මරන්න හැදුවත් දාවිත් පළිගත්තේ නැහැ. යෙහෝවා තෝරගෙන තියෙන්නේ දාවිත්ව කියලා දැනගෙන හිටපු යොනාතාන් දාවිත්ට ළැදිව හිටියා. දාවිත් අතින් බරපතළ වැරදි වුණත් දෙවියන් හික්මවීම් දෙද්දී එයා ඒවා පිළිගත්තා. යෙහෝවා කියන විදිහට වැඩ කරන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න.

වටින පාඩම්

  • යෙහෝවා වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් හොඳම දේ ඔහුට කැමැත්තෙන්ම කීකරු වෙන එකයි

  • පළිගන්න එපා. යෙහෝවා යුක්තිය ඉටු කරන කල් බලාගෙන ඉන්න

  • අපි අතින් බරපතළ වරදක් වුණොත් ඒක හංගන්න හොඳ නැහැ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න