ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 8
  • යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා අපේ රක්ෂස්ථානයයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිව ඔයාගේ රැකවරණය කරගන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 8

ගීතිකා අංක 8

යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

(ගීතාවලිය 91)

  1. 1. යෙ-හෝ-වා දෙව් අ-ප-ගේ

    රැ-ක-ව-ර-ණේ වේ

    ඔ-හු-ගේ සෙ-ව-ණැල්-ල

    අ-පේ සෙ-ව-ණ වේ

    දෙව්-ට විශ්-වා-සී වූ අ-ය

    රැ-ක-ග-නියි ස්ථි-රෙන් ඔ-හු

    සැ-ම-දා දෙව් ළැ-දි වේ

    පෙන්-ව-මින් යුක්-ති-ය දෙව්-ගේ

  2. 2. ද-හ-සක් ප-සු-බැස්-සත්

    ඔ-බ ය-න ම-ඟේ

    ආ-රක්-ෂා වෙයි ඔ-බ-ව

    දෙව්-ගේ ජ-න-යන් සේ

    ඔ-බ බි-යෙන් තැ-ති නො-ගන්

    ආ-වත් බ-ල-වත් සේ-නා-වන්

    අ-ප-ව දෙව් සු-ර-කී

    පි-යා-පත් සෙ-ව-ණේ ස-දා

  3. 3. ආ-රක්-ෂා දේ-ය දෙව්-ඳුන්

    දුෂ්-ට උ-පා-ව-ලින්

    අ-ඳු-රු රා-ත්‍රි-යෙ-දිත්

    ද-වල් කා-ල-යෙ-දිත්

    ප්‍ර-හා-රෙ-ට ස-තු-රන්-ගේ

    බි-යෙන් අ-ප නො-සැ-ලෙන්-නේ

    යෙ-හෝ-වා දෙව් අ-ප-ගේ

    ආ-රක්-ෂා-වේ ස්ථා-න-ය වේ

(ගීතා. 97:10; 121:3, 5; යෙසා. 52:12 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න