ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 63
  • අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • යෙහෝවා, ඒ ඔබේ නාමයයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 63

ගීතිකා අංක 63

අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!

(යෙසායා 43:10-12)

  1. 1. සෑ-දු-වා-ට දෙව්-ව-රුන්

    ලී-ව-ලින් හා ගල්-ව-ලින්

    නො-ද-නී ජ-න-යන්

    ස-ත්‍ය දෙ-වි-යන්

    යෙ-හෝ-වා සැ-බෑ දෙව් වූ

    බැව් පෙන්-වා ඇත්-තේ ඔ-හු

    ලී ගල්-ව-ල-ට බෑ දැක්-ම-ට

    එන්-නා වූ දේ කි-යන්-න-ට

    (අනුපදය)

    දෙව් යෙ-හෝ-වා-ගේ අ-පි

    සාක්-ෂි-ක-රු-වන් නි-ති

    ස-ත්‍යය වූ දෙව් වන්-නා සේ ඔ-හු

    කී-වා වූ දේ වෙයි ඉ-ටු

  2. 2. දන්-වන් දෙව්-ගේ නා-ම-ය

    දී-ම-ට ගෞ-ර-ව-ය

    රා-ජ්‍යය ගැ-න දන්-වන්

    නිර්-භී-ත හ-ඬින්

    දෙව්-ගේ ස-ත්‍යය වූ ව-දන්

    නි-ද-හස් ක-රයි ද-නන්

    එක් වී ස-වන් දෙන්-නා වූ ද-නා

    දේ-ය ප්‍ර-ශං-සා ගී ග-යා

    (අනුපදය)

    දෙව් යෙ-හෝ-වා-ගේ අ-පි

    සාක්-ෂි-ක-රු-වන් නි-ති

    ස-ත්‍යය වූ දෙව් වන්-නා සේ ඔ-හු

    කී-වා වූ දේ වෙයි ඉ-ටු

  3. 3. දේ-ශ-නා සේ-වේ තු-ළින්

    දෙව් නි-දොස් බ-ව පෙන්-වයි

    ප-සු-තැ-වෙන්-න යයි

    ද-නන්-ට කි-යයි

    පව් ස-මා ලැ-බේ දෙව්-ගෙන්

    ප-සු-තැ-වේ නම් ඔ-වුන්

    දේ-ව සේ-ව-ය ප්‍රී-ති-යක් වේ

    ජී-වි-ත-ද රැ-කෙයි අ-පේ

    (අනුපදය)

    දෙව් යෙ-හෝ-වා-ගේ අ-පි

    සාක්-ෂි-ක-රු-වන් නි-ති

    ස-ත්‍යය වූ දෙව් වන්-නා සේ ඔ-හු

    කී-වා වූ දේ වෙයි ඉ-ටු

(යෙසා. 37:19; 55:11; එස. 3:19 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න