ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 71
  • අප දෙවිගේ සේනාවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප දෙවිගේ සේනාවයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අප දෙවිගේ සේනාවයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දිගටම සේවය කරමින් ගැලවීම ලැබෙන තුරු බලා සිටිමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 71

ගීතිකා අංක 71

අප දෙවිගේ සේනාවයි

(එෆීස 6:11-14)

  1. 1. දෙව්-ගේ පු-වත් කි-ය-න

    සේ-නා-වයි අ-ප

    පී-ඩා ගෙ-නා-වත් සා-තන්

    යන් ඉ-දි-රි-ය-ට

    එක්-සත්-ව සි-ටින්-නෙ-මු

    ක්‍රිස්-තුස් ය-ට-තේ

    නිර්-භ-යින් ක-ර-මු

    දේ-ශ-නා සේ-වේ

    (අනුපදය)

    දෙව්-ගේ ම-හත් සේ-නා-ව

    වේ අ-ප සැ-ම

    ප්‍රී-ති-යෙන් කි-ය-මු

    දෙව් රා-ජ්‍යය ගැ-න

  2. 2. දෙව්-ගේ බැ-ට-ළු-වන්-ව

    සො-ය-මු අ-පි

    පී-ඩා නි-සා සු-සුම්-ලයි

    මං-මු-ළා වී ඔ-වුන්

    ඔ-වුන්-ට පෝ-ෂ-ණ-ය

    දී අත්-නෑ-ර-ම

    එන්-න යයි කි-ය-මු

    දෙව් ගෘ-හ-ය-ට

    (අනුපදය)

    දෙව්-ගේ ම-හත් සේ-නා-ව

    වේ අ-ප සැ-ම

    ප්‍රී-ති-යෙන් කි-ය-මු

    දෙව් රා-ජ්‍යය ගැ-න

  3. 3. යුද්-ධ-ය-ට සැ-ර-සී

    නිර්-භී-ත-ක-මින්

    යේ-සුස්-ට කී-ක-රු වූ

    දෙව් සේ-නා-වයි අ-පි

    කල්-ප-නා-කා-රී වෙ-මු

    අ-වං-ක වෙ-මු

    බා-ධ-ක හ-මු-වේ

    ස්ථි-ර-ව ඉ-මු

    (අනුපදය)

    දෙව්-ගේ ම-හත් සේ-නා-ව

    වේ අ-ප සැ-ම

    ප්‍රී-ති-යෙන් කි-ය-මු

    දෙව් රා-ජ්‍යය ගැ-න

(ෆිලි. 1:7; ෆිලෙ. 2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න