ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 124
  • යෙහෝවා දෙවිට ළැදි වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට ළැදි වෙමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිට ළැදි වෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිගේ ළැදි ප්‍රේමය ආදර්ශයට ගන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා පක්ෂපාත ප්‍රේමයෙන් මහත්ය
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 124

ගීතිකා අංක 124

යෙහෝවා දෙවිට ළැදි වෙමු

(ගීතාවලිය 18:25)

  1. 1. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම

    අ-පේ දෙව් යෙ-හෝ-වා-ට

    දෙව්-ගේ නී-ති දැ-න-ගන්-න

    කැ-ප වූ සෙ-න-ඟක් සේ

    ඔ-ව-දන් ඔ-හු-ගේ ස්ථි-රයි

    ස-තු-ටුයි ර-කින්-න-ට

    දෙව් විශ්-වා-සයි නො-වෙ-නස් වෙයි

    පක්-ෂ-ව ඉ-මු දෙව්-ට

  2. 2. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම

    සො-යු-රු සො-යු-රීන්-ට

    ව-ද-නින් හා ක්‍රි-යා-වෙන්-ද

    ක-රු-ණා-ව පෙන්-වන්-න

    පුර්-ණ වූ හ-දින් ඔ-වුන්-ට

    අ-පි ගෞ-ර-වේ දෙ-මු

    සැ-ම-දා-ම ප-වු-ලක් සේ

    එ-ක-ට බැ-ඳී ඉ-මු

  3. 3. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම

    හ-ඬ-ට එ-ඬේ-රුන්-ගේ

    ම-ඟ පෙන්-වීම් පි-ළි-ගන්-න

    ය-මු පෙන්-ව-න මාර්-ගේ

    ලැ-බෙයි දෙව්-ගේ ආ-ශීර්-වා-ද

    අ-ප-ට නි-ර-තු-රා

    ළැ-දි වේ නම් විශ්-වා-සී නම්

    අ-ප දෙව්-ගේ වේ ස-දා

(ගීතා. 149:1; 1 තිමෝ. 2:8; හෙබ්‍රෙ. 13:17 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න