ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 125
  • “දයාවන්ත අය සන්තෝෂවත්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දයාවන්ත අය සන්තෝෂවත්”
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දයාවන්ත අය සන්තෝෂවත්ය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ‘ඔබේ පියාණන් දයාවන්තයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ‘දයාවෙන් පිරුණු’ දෙවි කෙනෙක්
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ දයාව අනුකරණය කරමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 125

ගීතිකා අංක 125

“දයාවන්ත අය සන්තෝෂවත්”

(මතෙව් 5:7)

  1. 1. ද-යා-වන්-තයි දෙව්-ඳුන් අ-පේ

    හ-ද-ව-තින්-මයි පෙන්-වන්-නේ

    ඔ-හු ක-රු-ණා-වන්-ත වී

    ල-බයි ස-තු-ටක් බො-හෝ සේ

    හ-දින් ප-සු-තැ-වී අ-ප

    දෙව්-ගෙන් ඉල්-ලයි නම් ක-මා-ව

    දූ-වි-ලි මෙන් වූ අ-ප-ට

    ඔ-හු පෙන්-වා-වි ද-යා-ව

  2. 2. හ-ද-ව-ත දොස් න-ඟද්-දී

    ව-ර-ද-ක-ට තැ-වෙද්-දී

    යේ-සුස් කි-වූ සේ ක-ර-මු

    දෙව්-ගෙන් ද-යා-ව ඉල්-ල-මු

    අ-ප ක-ළ ලෙ-ස ක-මා

    දෙන්-න අ-ප-ට-ද ස-මා

    එ-වි-ට සා-ම-ය ලැ-බෙයි

    අ-පේ සි-ත-ද සැ-න-සෙයි

  3. 3. අ-ප ද-යා-ව පෙන්-වද්-දී

    ක-ළ යුත්-තේ මු-ළු හ-දින්

    සො-යන්-නේ නෑ ප්‍ර-ශං-සා-ව

    අ-වං-ක-ය චේ-ත-නා-ව

    එ-වි-ට දෙව් ආ-ශීර්-වා-ද

    ක-රයි ඔ-බේ ක්‍රි-යා දැ-ක

    ද-යා-වන්-ත-යින් ප්‍රී-ති වෙයි

    දෙව්-ට එ-වැන්-නන්-ව අ-ගෙයි

(මතෙ. 6:2-4, 12-14 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න