ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 129
  • දිගටම විඳදරාගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම විඳදරාගමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දිගටම විඳදරාගමු
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • යෙහෝවා දෙවියන් වගේ අපිත් විඳදරාගමු
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විඳදරා ගැනීම—ක්‍රිස්තියානින් හට අත්‍යවශ්‍ය ය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවසානය දක්වා විඳදරාගන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 129

ගීතිකා අංක 129

දිගටම විඳදරාගමු

(මතෙව් 24:13)

  1. 1. පී-ඩා හ-මු-වේ

    යේ-සුස් වි-ඳ-ද-රා-ගත්-තේ

    දෙව්-ගේ යුක්-ති-ය

    දෙව් පො-රොන්-දු ගැ-න සි-තා

    වේ-ද-නා වි-ඳිද්-දී

    ඔ-හු සැ-න-සු-ණා

    (අනුපදය)

    අ-පි වි-ඳ-ද-ර-මින්

    විශ්-වා-සේ ර-කි-මු

    දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි

    අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු

  2. 2. ජී-වි-තේ අ-පේ

    පි-රී ඇ-ත වේ-ද-නා-වෙන්

    පී-ඩා අ-ත-රින්

    ද-කි-මු පා-රා-දී-ස-ය

    ඉන්-න-ට ඒ කා-ලේ

    දැන් ස්ථි-ර-ව ඉ-මු

    (අනුපදය)

    අ-පි වි-ඳ-ද-ර-මින්

    විශ්-වා-සේ ර-කි-මු

    දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි

    අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු

  3. 3. අත් නො-හ-රි-මු

    මේ ස-ට-න ජ-ය ග-මු

    දෙව්-ගේ ද-ව-ස

    එ-න තෙක් විශ්-වා-සෙන් ඉ-මු

    ප්‍රී-ති-මත් ඒ කා-ලේ

    වැ-ඩි ඈ-ත නො-වේ

    (අනුපදය)

    අ-පි වි-ඳ-ද-ර-මින්

    විශ්-වා-සේ ර-කි-මු

    දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි

    අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු

(ක්‍රියා 20:19, 20; යාකො. 1:12; 1 පේතෘ. 4:12-14 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න