යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා සමුළුව
2016-2017 වැඩසටහන
තේමාව: යෙහෝවා දෙවිට හැමදාටම ආදරය කරන්න—මතෙ. 22:37.
උදෑසන
9:40 සංගීතය
9:50 ගීතිකා අංක 50 හා යාච්ඤාව
10:00 උතුම්ම ආඥාව අමතක කරන්න එපා
10:15 ලෝකයට ඇලුම් නොකර දෙවිට ප්‍රේම කරන්න
10:30 යෙහෝවා යන දෙවිගේ නාමයට ප්‍රේම කරන්න අනිත් අයට උගන්වන්න
10:55 ගීතිකා අංක 112 හා නිවේදන
11:05 “දෙවිට ප්‍රේම කරන තැනැත්තා තමාගේ සහෝදරයාටද ප්‍රේම කළ යුතුයි”
11:35 කැප වීම සහ බව්තීස්මය
12:05 ගීතිකා අංක 34
දහවල්
1:20 සංගීතය
1:30 ගීතිකා අංක 73
1:35 අද්දැකීම්
1:45 ‘මුරටැඹ’ සාරාංශය
2:15 දෙමාපියෙනි, පුංචි හිත්වල යෙහෝවා දෙවි ගැන ආදරයක් ඇති කරන්න
2:30 දුවේ පුතේ, යෙහෝවා දෙවිව ඔයාලාගේ හොඳම යාළුවා කරගන්න
2:45 ගීතිකා අංක 106 හා නිවේදන
2:55 “මුලින් තිබුණු ප්‍රේමය” නැති කරගන්න එපා
3:55 ගීතිකා අංක 3 හා යාච්ඤාව